Song Cover Image

නුඹ ආයෙත් ගියා

නුඹ ආයෙත් ගියා Genre: Modern Sinhala Cinematic Pop Ballad Tempo: 72 BPM Time Signature: 6/8 Key: Bm Vocal: Emotional, intimate verses → powerful chorus Core instruments: Piano, acoustic guitar, cello/strings, atmospheric pads, soft drums [Intro — Piano + Ambient Pad] ආයෙමත් ඇවිදින් නුඹ... මගේ නිදි නැති හීනෙට... ඇහැරවා නිදිගත් සිත යලි ගියා වෙන්වී නුඹ.... [Verse 1] Music with harmony දමා ගිය ඒ මතක තනිවුනා මා ලග විදවමින් පාරමින් සිත යලි ගියා වෙන් වී නුඔ.... [Verse 2] Music නුඹ ලියූ කවි පදවැල් වල එදා තිබුනේම මං ගැන රැවටෙමින් දුක්විදි තනි වූ සිත යලි ගියා අලුකර දමා අද...