Song Cover Image

එහෙන් දානවා මෙහෙන් දානවා

[Verse] එහෙන් දානවා මෙහෙන් දානවා කොහේද යනවා එයාල දන්නෙත් නෑ ස්කූටි නන්ගිලා ස්කූටි අක්කලා ස්කූටි ඇන්ටිලා බුදු අම්මෝ [Chorus] දැක්කොත් බැහැපන් බැහැලා දුවපන් කැලේක ඉදියත් ගැලවීමක්නම් නෑ මේක හැමෝම දන්නවා ඇත්තටම [Verse 2] සුදු ඉරි කහ ඉරි මොනවාද ලයිට් කණු මොකද පාර මැද සිග්නල් තියෙන්නෙ මොනවටද සෙරෙප්පු ගෙවිලා බ්‍රේක් ම ගහලා බුදු අම්මෝ මේ ස්කූටියට රුහුනු කමාරිත් අයින් උනේ [Chorus] දැක්කොත් බැහැපන් බැහැලා දුවපන් කැලේක ඉදියත් ගැලවීමක්නම් නෑ මේක හැමෝම දන්නවා ඇත්තටම