
[intro] [music] [vocal]තානාආආආආආආආආආආ...තානේන තානම්..... [vocal]තානේන තානම් ... [verse 1] යක්දේසේ නිල්මිණ මා - රැජිණ කුවන්නා.. යක්සේනා අසිපත් ලා - රැකවල්ලන්නා.. [music break-19 second ] [verse 2] දෛවය කරදිය ඔසවා - ඔබ ගෙන ආ...දා.. ආලය ඉරණම ලීවා - ඉම තම්මැන්නා.. රක් ලේ ගලා ගියා... සාපේ උදාවුනා...[Eco].නා ..නා..නා. [verse 1] යක්දේසේ නිල්මිණ මා - රැජිණ කුවන්නා මා වස් කව දෙරණ පුරා - පිළිරැව් දෙන්නා... [music break 19 second] දෙරණේ ලක් දෙ.ර.ණේ... - දෙරණේ ලක් දෙ.ර..ණේ.. කුවේණියයි මා.... - ආ... ආ...ආ... ආ...

