
විරුවාණනි
තිස් අවුරුදු යුද ශාපයෙන් රට බේරාගත් විරුවාණනි ... [intro] [tanpura drone, distant dawula gata bera, 12 seconds] [verse 1 - declamatory, calm, building bitterness] තරු දරා අහස් ගැබ සුදුම සුදු පාට උඹ ගියා රටක උන් හැමට දී පාර උන්ට ඒ අගේ නැති සුදු නෙලුම් පාට ඇන්න පලයං අය්යේ ජීවෙ ඉල්ලාන [instrumental - solo bansuri, 8 seconds] [verse 2 - quieter, slower, theological weight] අම්මලා උඹ හින්දා කඳුළු බිව් තරම් දන්නේ උන් විතරමය් හංගාන සුසුම් බිංද උඹ මව් හීන බෝසත්ව උතුම් මරන් කොහමද වෙන්නේ බෝධිසත්වරුන් [long pause - 6 seconds of silence with drone only] [verse 3 - flat, testimony register, almost spoken] ගම් තුලානට හිටපු උස මහත එවුන් ආවේ පොඩි හීනි කළු පෙට්ටි වල බහන් කාට හිතුනත් තිබුනේ ඒ ඇතුලේ කඳන් හාරලා බැලුවේ නෑ උන් පාරලා විරු මවුන් [instrumental - solo violin, mournful, 10 seconds] [verse 4 - rising intensity, curse register, declamatory] ඉන්න හොඳ නුවරවල කළු මහත තඩි හරක් ලිව්වා උඹ ගැන කියලා අට පාස් මහ නරක් ගහලා හෙන උන්ගේ ඇස් ගෙඩි වලට හුඟක් [final lines - slower, heavier, finality] ආයේ නම් එන්නෙපා මේ රටට උඹ මළත් ආයේ නම් එන්නෙපා මේ රටට උඹ මළත් [outro - single flute note fading into silence, no percussion]

