
තත් තත් තත් තාර පැටියා - තාත්ත ගෙනා දාර කොටියා කක් තාරක මාර පැටියා මුඩුක්කුවේ දොයි මුඩුක්කුවේ දොයිය බබෝ මුඩුක්කුවේ දොයි, මුඩුක්කුවේ දොයිය බබෝ මුඩුක්කුවේ දොයි.. දොං තරිකිට තාං කියල - තරිකිට තක දෝං කියල.. දොං තරිකිට තාං කියල - තරිකිට තක දෝං කියල.. අන්න පුතේ කබර ගොයෙක් ළිඳේ වැටී දොයි කබර ගොයෝ ගොයෝ ගොයෝ ඌ පරලොව ගියෝ ගියෝ කක් තාරක කබ්රාල් සුප් කෝප්පයක් බොයි, කක් තාරක කබ්රාල් සුප් කෝප්පයක් බොයි.. ගෙයි අයිතිය දෙන්න කියල - නැත්තං චුත වෙන්න කියල ගෙයි අයිතිය දෙන්න කියල - නැත්තං චුත වෙන්න කියල පොලු අරගෙන අම්මලාගෙ ඔලු පැලෙන්න දෙයි මාමන්ඩියො ඩියෝ ඩියෝ ගාර්ලික් බ්රෙඩ් කවාපියෝ අනේ හුකේ පොට්ට හැකර් ගැරිජ් එකේ දොයි, අනේ හුකේ පොට්ට හැකර් ගැරිජ් එකේ දොයි..

