Song Cover Image

උණුසුම

+ Show full styles
V6-MINI

දැවෙටෙමින් හද පිරිමදින රිද්මය දෙන, සුවපත් කරන හීන්සැරේ බැසයන සොඳුරු සිසිලස ගෙනෙන උණුසුම, උණුසුම... පෙළමින් වෙහෙසට පත්කරන දව දවා අළු කර දමන සැඟව මුලු ගැන්වෙන ශීත හිම සදන, හිම රකින උණුසුම, උණුසුම... නපුර, උරණවෙන හිම කඳු දිය කරන, වනසන සොඳුරු සුහද, රුදුරු සොඳුර, සනහන දවන, දවන සනහන, නුඹ, උණුසුම.... පද රචනය: මුබාරක් ඩීන් (M. Deen), ගල්මල්-Coral, 2026/Sep #ගල්මල්_Coral https://galmal.blogspot.com/